List of Priests Served For Our Church
තිබ්බොටුගෙඩ දේවශ්ථානයට සේවය කරන ලද ගරැ පියතුමන්ලා
එසේම පවුල් හතරකින් සහ එක් දේවස්ථානයකින් ආරමිභ කරන ලද දහම් දැනුම වර්ථමානය වන විට මිසම් සභා දෙකක් තුල දේවස්ථානයන් හතකින් යුක්තව පන්දහසකට අධික පවුල් සහ සාමාජික සංඛ්‍යාවක් දෙවිපියානන් වහන්සේගේ අනුගාමිකයන් වශයෙන් එතුමන් ගේ දහම තුල ලොකය රට ගම සහ පවුල තුල ආදර්ශමත් දිවි පෙවතක් ගත කරමින් නිවරදිව ගමන් කිරිම පිනිස යහ මග කියා දෙමින් පැමිණි ගමන් මග ආලොකවත් කරණ ලද පියතුමන්ලා........................
![]() |
- Rev. Fr. Berjerette
- Rev. Fr. Naththalie
- Rev. Fr. C. M. Cardano
- Rev. Fr. Rathnayake
- Rev. Fr. N. M. Steward - 1886-1898
- Rev. Fr. Ovlic - 1898-1900
- Rev. Fr. Mahe - 1900-1906
- Rev. Fr. Keegar - 1906-1910
- Rev. Fr. Korolas - 1910-1914
- Rev. Fr. Comos - 1914-1917
- Rev. Fr. L. M. V. Thomos ගරැ එල්එම්වි තෝමස් පියතුමා - 1917-1924
- Rev. Fr. W. H. Tissera ගරැ ඩබ්ලිව්එච් තිසේරා පියතුමා - 1924
- Rev. Fr. C. M. Fernando ගරැ සිඑම් ෆනැන්දු පියතුමා - 1924-1927
- Rev. Fr. M. J. G. Abeyratne ගරැ එම්ජි අබේරත්න පියතුමා - 1927-1930
- Rev. Fr. V. Javvan ගරැ වී ජාවන් පියතුමා - 1930-1933
- Rev. Fr. R. D. Charles ගරැ ආර්ඩි චාර්ලස් පියතුමා - 1933-1936
- Rev. Fr. W. Hillary Rodrigo ගරැ ඩබ්ලිව් හිලරි පියතුමා - 1936-1938
- Rev. Fr. Fransis Rodrigo ගරැ ෆැන්සිස් රොද්රිගෝ පියතුමා - 1941-1949
- Rev. Fr. J. D. Weththasinghe ගරැ ජේඩි විජේසිංහ පියතුමා - 1938-1942
- Rev. Fr. Jeruville - 1949-1953
- Rev. Fr. A. Didon - 1953-1956
- Rev. Fr. Philip De Silva ගරැ පිලිප් ඩි සිල්වා පියතුමා - 1956-1961
- Rev. Fr. Augustine Gallo Balma ගරැ ඹගස්ටින් ගල්ලෝ බල්මා පියතුමා - 1961-1965
- Rev. Fr. Edward Fernando ගරැ එඩ්වඩ් ෆනැන්දු පියතුමා - 1965
- Rev. Fr. Augustine Gallo Balma ගරැ ඹගස්ටින් ගල්ලෝ බල්මා පියතුමා - 1965-1975
- Rev. Fr. Joseph Perera ගරැ ජෝසප් පෙරේරා පියතුමා - 1978
- Rev. Fr. Mervin Jayakodi ගරැ මර්වින් ජයකොඩ් පියතුමා - 1978-1981
- Rev. Fr. Elmo Dias ගරැ එල්මෝ ඩයස් පියතුමා - 1981-1983
- Rev. Fr. Maxwell Silva ගරැ මැක්ස්වල් සිල්වා පියතුමා - 1983-1986
- Rev. Fr. Nobert Weerathunge ගරැ නෝර්බට් වීරතුංග පියතුමා - 1986
- Rev. Fr. H. D. Anthony ගරැ එච්ඩි ඇන්තනි පියතුමා - 1987
- Rev. Fr. H. D. Anthony ගරැ එච්ඩී ඇන්තනි පියතුමා - 1987-1992
- Rev. Fr. Amila Gomis ගරැ එල්මෝ ඩයස් පියතුමා - 1992
- Rev. Fr. Noel Nonis ගරැ නොයෙල් නෝනිස් පියතුමා - 1992-1997
- Rev. Fr. F. Mois ගරැ එෆ් මෝයිස් පියතුමා - 1992-1997
- Rev. Fr. Esmon De Silva ගරැ එස්මොන් ඩි සිල්වා පියතුමා - 1993-1994
- Rev. Fr. Srikantha Fernando ගරැ ශීකාන්ත ෆනාන්දු පියතුමා - 1994-1995
- Rev. Fr. Lorence Jayathilake ගරැ ලෝරන්ස් ජයතිලක පියතුමා - 1997-2002
- Rev. Fr. Sarath Thirimanna ගරැ සරත් තිරිමාන්න පියතුමා - 1997-1998
- Rev. Fr. Rohitha Rodigo ගරැ රෝහිත රොද්රිගෝ පියතුමා - 1998-1999
- Rev. Fr. Joseph Perera ගරැ ජෝසප් පෙරේරා පියතුමා - 2002
- Rev. Fr. Blaise Cooray ගරැ බ්ලේස් කුරේ පියතුමා - 2003-2010
- Rev. Fr. Ranjith Terry ගරැ ටෙරී රංජිත් පියතුමා - 2010- Todate
![]() |
ටෙරි රංජිත් පියතුමා |
No comments:
Post a Comment