Sunday, January 5, 2014

History of st Isidore ශාන්ත ඉසිදෝරැ මුනිතුමන්ගේ ජිවිත කථාවෙන් බිදක්...............





             
       වර්ෂ 1070 දී ස්පාඤඤයේ මැඩ්රිඩ් නුවර උපත ලද මෙතුමා ශුද්ධවු ඉසිදෝරැ නමින් සාන්තුවර නාමයෙන් බෘතිස්ම ලැබිය.කුඩා කළ පටන් දැහැමින් කල්ගත කල අතර යාච්ඤා ජිවිතයට වැඩි ඇල්මක් දැක්වුවෙකි.තම දෙමව්පියන් හා තමන්ගේ දිලිදුකම නිසාම ජෝන්ද චේගාස් නම් ධනවත් ඉඩම් හිමි වැවිලි කරැවෙකු ලග කම්කරැවකු ලෙස සේවය කල අතරම මෙතුමා ඉතා අවංකව සිත කය වෙහෙසා වැඩ කරන ලද කම්කරැවකු විය.
       මරියා ටොර්බියා නම් සුචරිතවත් තරැණිය සරණ පාවා ගැනිමෙන් අනතුරැවද ආගමික නැඹුරැවකින් යුක්තව ගත කිරිමට අමතක නොකල අතර ඒ සදහා තම බිරිදගේ සහයෝගයද ලබාගන්නා ලදි.
         රැකියාවට පෙර යාච්ඤාවට මුල්තැන දුන් ශාන්ත ඉසිදෝරැ තුමාගේ ක්‍රියා කලාපය අනෙකුත් කම්කරැවන්ගේ අප්‍රසාදයට මෙන්ම ඊර්ෂ්‍යාවටද බදුන් වුයේය.දිනපතා අළුයම දෙව්මැදුරේ පැවති දිව්‍ය පූජාවට සහභාගී විමෙන් අනතුරැව කුඹුරේ වැඩට යාමද සමහර දිනයන්හිදි ප්‍රමාද විය.
     සෙසු කම්කරැවන්ගේ පැමිණිල්ල මත  ජෝන්ද චේගාස් නම් ධනවත් ඉඩම් හිමි වැවිලි කරැවා පැමිණිල්ලේ සත්‍ය අසත්‍යභාවය සොයාබැලිමට අදහස් කරන ලදි.ඒ අනුව එක් දිනක් මෙතුමා වැඩ කිරිමට නියමිත ඉඩම් පරික්ෂාකිරිම සදහා ගොස් සිටියහ.ඒ මොහොතේ මෙතුමා කුඹුරේ නොසිටි අතර ඔහුට අනෙකුත් කම්කරැවන් පැවසු දෙය සත්‍යයක් වුවද ඔහු දුටු දෙයින් විමිතියට පත්විය.
     දේව වාක්‍යය සනාථ කරමින් ඉසිදොරැ තුමා දිව්‍ය යාගයට සහභාගී වී කෙතට පමාවි පැමිනෙන තෙක් සුදෝ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසිගත් දේව දුතයින් හිමවන් සුදුවන් ගවයින් යොදා ගෙන කෙත් යාය තුල වැඩකරන බව දක්නා ලදි.
  ස්වාමින් වහන්සේගේ මන්දිරයෙහි ලැගුම් ගන්නා කල උන්වහන්සේගේ සැදැහැවතුන්ව පෝෂණය කරන බව ඉසිදෝරැ තුමන්ගේ ජිවිතයෙන් හෙලිපෙහෙලි වන ලදී.ස්වාමින් වහන්සේගේ බලය ඉසිදෝරැ තුමන් තුලින් ක්‍රියා කිරිම එතකින් නොනැවතුණි.
   වරක් තම හාම් පුතන් වන ධනවත් වැවිලි කරැගේ දියණිය අසාධ්‍ය රෝගයකින් මරණය වැලදගන්නට තරම් අසාධ්‍ය වූ මොහොතේ තම යාච්ඥාවේ බළයෙන් ආශ්චාර්‍යමත් ලෙස සුවපත් කලේය.
    තවද එක් නියන් සමයක තම හාම්පුතාගේ කෙත්වතු සියල්ල නියගයට අසුවි විනාශ වි යාමට නියමිත කාල සිමාවකදී නියගයේ ඉරිතලා ගිය පොළව මත තම සැරයටියෙන් පොළවට ඇන දිය උල්පතක් පාදා දෙමින් තම හාම්පුතාගේ පිපාසය සංසිදුවන ලදී.
     ශුද්ධවු ඉසිදෝරැ තුමන් කරන ලද ප්‍රාතිහාර්යන් අපමණය.තමා දිලීදු වුවත් තමාට ලැබෙන ආහාර තමන්ටත් වඩා අසරණ දුප්පත් අයවලුන් හා බෙදා හදාගන්නා ලදී.අසරණ මිනිසුන් උදෙසා පමණක් නොව අසරණ සතා සිව්පාවුන් කෙරෙහිද..මෙත් සිත් වැඩීමට තරම් අනුකම්පා සිත් ඇත්තෙක් විය.
      එක් උදැසනක කුසගින්නෙන් සිටි කුරැළු රංචුවක් ඉසිදෝරැ මුණිතුමන් වටා ගැවසෙන්නට වූ මුත් තමා සන්තකයේ කිසිදු අහරක් නොමැති බැවින් තම හාම්පුතාගේ ගබඩා කාමරයේ තිබු ධාන්‍ය මල්ලකින් ධාන්‍ය ඇට කිහිපයක් රැගෙන කුරැළු රංචුවට ආහාර දිමට පටන් ගන්නා ලදී.එය සීත සෘතුව බැවින් ධාන්‍ය හිග කාලයක්ද විය.ගබඩා කාමරයේ ධාන්‍ය කුරැල්ලන්ට දෙන බැව් හිමිකරැවාට සැල වීමත් සමග ඔහු ප්‍රකෝපයට පත්විය.ඉසිදෝරැ තුමන්ට බැන වැදීම සදහා තම ගබඩා කාමරයට ගිය ජෝන් ද චේගාස් දැක ගැනීමට හැකි වුයේ ධාන්‍ය මළු උතුරා යන අන්දමත් ඉන් බිමට වැටෙන ධාන්‍ය කුරැල්ලන්ට දෙන බවත්ය.එම ධාන්‍ය පිටි බවට පත් කිරිමේදීත් දැක ගැනිමට හැකි වූයේ වෙනදාට වඩා දෙගුණයක පිටි ලබා ගැණිමට හැකි වීමයි.
    ඉසිදෝරැ තුමා මෙන්ම එතුමාගේ බිරිදද යහපත් ඉතාමත් භක්තිමත් තැනැත්තියක විය.ඔවුන් දෙපලට එක් පුතෙකු විය.
   එක් දිනක් තම පුතා ලිදකට වැටි ඇති  බැවින් මා පිය  යුවලගේ බක්තිමත් බව හා ඔවුන්ගේ යාච්ඤාවන් අසා ළිදේ වතුර මට්ටම පහළ බැස ඇති අතර දරැවා ගොඩගත් සැනෙන් නැවත ජල මට්ටම තිබූ ස්ථානය දක්වා ඉහලට නැග ඇත.
    එහෙත් දෙවියන්ගේ අභිප්‍රාය මත ඉන් ටික කලකට පසුව හදිසියේම සිය පුතනුවන් වියෝවිම සිදුවුවද ඒ තුල ගැබ්වු  දේව අනාවරණය අවභෝධ කර ගත් ඉසිදෝර් තුමා සහ තම ආදරණිය බිරිද සමග බ්‍රහග්මචාරී දිවියකට ඇතුලත් විය.
   වසර 60ක් ආයු වලදා වර්ෂ 1130මැයි මස 15 වෙනි දින එතුමන් ස්වර්ගස්ත විය.මරණයෙන් පසුවද අසරණයින් වෙනුවෙන් මැදිහත් විම නොනැවතුණි.17වන ශත වර්ෂයේදී ස්පාඤ්ඤයේ තුන්වන පිලිප් රජතුමා හදිසියේ ඇතිවු මරණාසාධනයකින් පෙළෙන විට ශුද්ධවු ඉසිදෝරැ තුමන්ගේ මළ සිරැර ස්පර්ශ කිරිමත් සමග රෝගය සුවවිම සියල්ලන් පුදුමයට පත්කල ප්‍රාතිහාර්ය්‍යක් විය.
       වර්ෂ 1619 අති උතුම් v වෙනි පාවුළු ශුද්ධෝත්තම පියතුමන් විසින් ඉසිදෝරැ තුමන්ව භාග්‍යවරයට ඔසවන ලද අතර 1622 මාර්තු මස 12 වන දින අති උතුම් xvවනජෝර්ජ් ශුද්ධොත්තම පියතුමන් විසින් ශාන්ත ඉග්නේෂියස්,ශාන්ත ප්‍රැන්සිස් ශේවියර්,අචිල්ලාහි තෙරේසා,ශාන්ත පිලිප්නේරි මුණිතුමන්ලා සමගින් ශුද්ධවරයට ඔසවන ලදී.
    කම්කරැවන්ගේ සහ ගොවියන්ගේ  සාන්තුවරයා ලෙස නම් කරණ ලද ශාන්ත ඉසිදෝරැ මුණිතුමන් ස්පාඤ්ඤයේ මැඩ්රීඩ් හි සෙවිල්ලෙහි ආරක්ෂක ශාන්තුවරයානෝය.

     Isidore was born to very poor parents in Madrid, in about the year 1070, of poor but very devout parents, and was christened Isidore from the name of their patron, St. Isidore of Seville. Isidore spent his life as a hired hand in the service of the wealthy Madrileño landowner Juan de Vargas on a farm in the city's vicinity. He shared what he had, even his meals, with the poor. Juan de Vargas would later make him bailiff of his entire estate of Lower Caramanca.

         Isidore married Maria Torribia, known as Santa María de la Cabeza in Spain because her head (cabeza in Spanish) is often carried in procession, especially during droughts. Isidore and Maria had one son. On one occasion, their son fell into a deep well and, at the prayers of his parents, the water of the well is said to have risen miraculously to the level of the ground, bringing the child with it. In thanksgiving Isidore and Maria then vowed sexual abstinence and lived in separate houses. Their son later died in his youth.

Isidore died on 15 May 1130, at his birthplace close to Madrid.
Miracle stories

St Isidro and St. Maria

        Every morning before going to work, Isidore was accustomed to hearing Mass at one of the churches in Madrid. One day, his fellow labourers complained to their master that Isidore was always late for work in the morning. Upon investigation, so runs the legend, the master found Isidore at prayer whilst an angel was doing the ploughing for him.

       On another occasion, his master saw an angel ploughing on either side of him, so that Isidore's work was equal to that of three of his fellow labourers. Isidore is also said to have brought back to life his master's deceased daughter, and to have caused a fountain of fresh water to burst from the dry earth to quench his master's thirst.

 

     One snowy day, when going to the mill with corn to be ground, he passed a flock of wood-pigeons scratching vainly for food on the hard surface of the frosty ground. Taking pity on the poor animals, he poured half of his sack of precious corn upon the ground for the birds, despite the mocking of witnesses. When he reached the mill, however, the bag was full, and the corn, when it was ground, produced double the expected amount of flour.

        Isidore's wife, Maria, always kept a pot of stew on the fireplace in their humble home as Isidore would often bring home anyone who was hungry. One day he brought home more hungry people than usual. After she served many of them, Maria told him that there simply was no more stew in the pot. He insisted that she check the pot again, and she was able to spoon out enough stew to feed them all.

       He is said to have appeared to Alfonso VIII of Castile, and to have shown him the hidden path by which he surprised the Moors and gained the victory of Las Nevas de Tolosa, in 1212.When King Philip III of Spain was cured of a deadly disease after touching the relics of the saint, the king replaced the old reliquary with a costly silver one.
                                                            තවත් විස්තර බලන්න>>>

No comments:

Post a Comment