Thursday, January 9, 2014


"ශාන්ත ඉසිදෝරැ දේවස්ථානය තිබ්බොටුගොඩ ගණේමුල්ල"

බස්නාහිර පලාතේ ගණේමුල්ල නගරයට සැතපුම් භාගයක් පමණ ඉතා ආසන්නයේ පිහිටි එකම ගම් දනව්වක් ලෙස හොරගොල්ල හා තිබ්බොටුගොඩ යන ගම්මානයන් දෙක හැදින්විය හැකිය.
  වර්ථමානයේ එම ගම්මානයන් දෙක වටා පිහිටි අනෙකුත් ගම්මානයන් වන්නේ පන්සලවත්ත,විලේගොඩ,පත්තිනිපිටිය සහ කුඩාබොල්ලත යන ගම්මානයන්ය.
මෙම ගම්මානයන් දෙක මැදින් රමණිය කදු  කිහිපයක් පිහිටා ඇති අතර..........තවත් විස්තර බලන්න>>>
List of Priests Served For Our Church
තිබ්බොටුගෙඩ දේවශ්ථානයට සේවය කරන ලද ගරැ පියතුමන්ලා
1886 වසරේ පටන් 2014 දක්වා මේ වනවිට තිබ්බොටුගොඩ මිදෙල්ලවිට ගණේමුල්ල යන දේවශ්ථානයන්හි සේවය කිරිම සදහා පැමිණි පුජා පසාදීන් වහන්සේලාගේ ගනන් හතලිස් තුන් (43 ) දෙනකු වන අතර පළමුව මිදෙල්ලවිට මීසම තුලින් ආරමිභ කරන ලද දෙවි පියානන් වහන්සේ වෙත ඉටුකරන ලද මෙහෙවර වර්ථමානයේ තිබිබොටුගොඩ මිසම දක්වා වර්ධනය වී ඇත.
      එසේම පවුල් හතරකින්........................................................තවත් විස්තර බලන්න>>>
Special Photos Of Our Church(විශේෂ ඡායාරැප සහ විස්තර)
                                                                                                            ..තවත් විස්තර බලන්න>>>
125 වන ජුබිලි උත්සවය
                                                                                                     තවත් විස්තර බලන්න>>>


1070-1130Isidore was born to very poor yet very pious Catholic parents in Madrid, Spain. His parents were unable to support him when he was a youth and sent him to work for a wealthy landowner, John de Vergas (He ended up working for him for the rest of his life).
He married a very religious woman named Maria Torribia (also known as Maria de la Cabeza). She, like Isidore became a saint. They had one son who died unexpectedly as a child. Their grief inclined them to believe their son's death to be a sign from God and consequently vowed to live a life of perfect continence.
Isidore frequented Holy Mass every morning but often reported to work late. Late, though he was, his plowing was nevertheless accomplished by angels that resulted in three times more productivity. His coworkers and his boss witnessed such miraculous events and accorded Isidore with great respect.
St. Isidore loved the poor and loved the animals. The miracle of the multiplication of food occurred when Isidore fed a flock of starving birds and on another time when Isidore shared his food with a large group of beggars.
Isidore died on May 15, 1120 at 60 years of age and was canonized in 1622 along with four very notable Spanish saints. The group, known as "the five saints", included St. Ignatius of Loyola, St. Teresa of Avila, St. Francis Xavier, St. Phillip Neri, and St. Isidore. His body has been found incorrupt. His memorial is celebrated on May 15th on the Roman Calendar.
St. Isidore is known as the patron of Madrid, Spain as well as Leon, Saragosa, and Seville. He is also considered the patron of farmers, peasants, day laborers, and rural communities. Lastly, he is the patron of the United States National Rural Life Conference.
Summarized and adapted from:
1.Leonard Foley, O.F.M., Editor "Saint of the Day: Lives and Lessons for Saints and Feasts of the New Missal"
2.Joan Carroll Cruz, "Secular Saints: 250 Canonized and Beatified Lay Men, Women, and Children.

                                                                         තවත් විස්තර බලන්න>>>

No comments:

Post a Comment